ධනවත් අයම තව තවත් ධනවත් වීමට හේතු.

By Wayomi Sep 02, 2022 10:48 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ජීවිතය කියන්නේ සල්ලි නොවුණට ජීවත් වෙන්න සල්ලි අත්‍යවශ්‍යයි. කවුරුත් සල්ලි හොයන්නේ ධනවත් වෙන්න හිතාගෙන. ඒත් ගොඩක් අය කියන්නේ කොච්චර ඉතිරි කළත් ධනවත් වෙන්න බැහැ කියලා. ඒත් ධනවත් අය නම් එන්න එන්නම ධනවත් වෙනවා කියලා නම් ගොඩක් අය කියනවනේ. ඉතින් මේ කියන්න යන්නේ ඔවුන් එන්න එන්නම ධනවත් වෙන්න අනුගමනය කරන Tips මොනවද කියලා.

? මොවුන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ මුදල් ඉතිරි කිරීමට නොව මුදල් ඉපයීමටයි.

? ඔවුන් මුදල් උපයා ඇත්තේ සිය චින්තනයෙන් හෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්.

? මුදල් වැඩිපුර වියදම් වීම ගැන ඔවුන් පසුතැවෙන්නේ නැහැ. ඒ වෙනුවට වැඩිපුර උපයන ක්‍රම සොයයි.

? ඔවුන් දෛවයේ වාසනාව ගැන නොසිතන අතර ධනය පාලනය කරනවා.

? ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන තුරු බලා නොසිට ඔවුන් පිළිතුරු සොයාගෙන යනවා.

? ඔවුන් නිසි වෙලාවේදී නිවැරදි තීරණය ගන්නා අතර ලොතරැයි මානසිකත්වය ඔවුන්ට නැහැ.

? ධනවතුන් මුදල් මුදල් නිසා කිසි විටෙකත් මානසික නොවැටීම, ආතතියට පත් නොවන අතර ඒවායෙන් නිදහසක් ලබාගනී. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW