අලුත්ම ජංගම දුරකතනයක් වෙළඳ පොළට එයි..එහි නව මිල මෙන්න.(VIDEO/PHOTOS)

iPhone Smart Phones Realme Technology
By Aruna Jan 21, 2024 04:21 AM GMT
Report

Realme Note 50 ජංගම දුරකතනය වෙළෙඳපොළට: දුරකතනයේ දිග අඟල් 6.7ක් Realme Note 50 නවතම ජංගම දුරකතනය ලබන 23 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අලුත්ම ජංගම දුරකතනයක් වෙළඳ පොළට එයි..එහි නව මිල මෙන්න.(VIDEO/PHOTOS) | Realme Note 50 New Smart Phone

ඊට අදාළ උත්සවය පිලිපීනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව, එම ආයතනය සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.

එමෙන් ම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, දුරකතනයේ අන්තර්ගතයන් පිළිබඳව සිය වෙඩ් අඩවියෙහි තොරතුරු රැසක් ඇතුළත් කර ඇති බවයි.

Realme Note 50 දුරකතනය අඟල් 6.7ක දිගකින් යුක්ත වන අතර දුරකතනයේ ඝනකම 7.99mm ක්. HD+ තිරයකින් ද සමන්විත වේ.

අලුත්ම ජංගම දුරකතනයක් වෙළඳ පොළට එයි..එහි නව මිල මෙන්න.(VIDEO/PHOTOS) | Realme Note 50 New Smart Phone

මෙම නව ජංගම දුරකථනයෙහි මිල ඉන්දියානු රුපියල් 6000ක් පමණ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට අදාල වීඩියෝවක් පහතින් නරඹන්න,

Sponsored By Sarrita Jewellery

අලුත්ම ජංගම දුරකතනයක් වෙළඳ පොළට එයි..එහි නව මිල මෙන්න.(VIDEO/PHOTOS) | Realme Note 50 New Smart Phone