අද සිසු විරෝධයේදි හැමෝම ආදරේ කරන රැට්ටා.. කඳුළු ගෑස් උණ්ඩයක් වැදී රෝහල්ගත කරයි..(VIDEO/PHOTOS)

Galle Face Protest Sri Lanka SL Protest
By Sithumi May 21, 2022 05:33 PM GMT
Report

අද දින අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන පිවිසුම අසල දී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන් සිසුන් කීප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.   

මෙම ප්‍රහාරයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන රතිදු හෙවත් රැට්ටා ද තුවාල ලබා  රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

හැමෝම සංවේදි කරමින් ඉන් පසුව රැට්ට කියූ දේ පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery