ප්‍රසිද්ධ පාසලක සිසුන්ට හා ක්‍රීඩා උපදේශකට මැර ප්‍රහාරයක්..!

Ratnapura Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi Nov 14, 2023 08:57 AM GMT
Report

රත්නපුරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුන්ට සහ ක්‍රීඩා උපදේශකවරයාට අද (14) උදෑසන ක්‍රීඩා පුහුණුවීම් අතරතුර කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.

රත්නපුර පොලිස් ස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා පැමිණිල්ලක් ද සිදුකර තිබේ. කෙසේවෙතත් මේ වන විට ක්‍රීඩා උපදේශකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ.

Gagana

ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් යැයි කියා ගන්නා පිරිසක් විසින් පුහුණුවිම්වල නිරතව සිටි සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා සමග බහින්බස්විමක් ඇති කරගැනීමෙන් පසු අදාළ පහරදීම සිදුකළ බවයි, ඇසින් දුටුවන් පවසන්නේ.