ගොයම් කපන යන්ත්‍රයට යටවී ක්‍රියාකරු මරුට - (VIDEO)
Ratnapura
Sri Lanka
Accident
By Sewvandhi
රත්නපුර හංගමුව ප්‍රදේශයේ ගොයම් කපන යන්ත්‍රයක් පෙරලීමෙන් එහි ක්‍රියාකරු මියගොස් තිබෙනවා. අද දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර ගොයම් කැපීම වෙනුවෙන් යන්ත්‍රය කුඹරට ගන්නා අවස්ථාවේ එය පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
යන්ත්‍රයේ සිරවූ එහි ක්‍රියාකරු බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබි ඇත්තේ පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුවයි. පසුව රෝහල් ගත කරන අවස්ථාව වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බව සඳහන්.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ 59 හැවිරිදි දෙරු පියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |