"..මට නම් දැන් මහන වෙන්න හිතිල තියෙන්නේ.."- රතන හිමි..(VIDEO)

Athuraliye Rathana Thero Sri Lanka Janatha Vimukthi Peramuna
By Sewvandhi Oct 20, 2022 09:44 AM GMT
Report

‘මට නම් දැන් මහණ වෙන්න හිතිල තියෙන්නේ’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා පැවසීය.

රතන හිමියන් ඉතා කලකිරීමෙන් අදහස් පළ කළ බවත් පැවසූ ඒ මහතා උන් වහන්සේ මෙතෙක් කල් මහණ වී නොසිටි බව එහිමියන් දන්නා බවද කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now