තවත් රෝගී තත්ත්ව ව්‍යාපෘතියක් ඉහළට..

Sri Lanka
By krishani Aug 07, 2022 02:59 AM GMT
Report

මී උණ රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මෙම අවදානම මතුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දඹරේණ සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join