දුම්වැටි තවත් ඉහළ යයි ද?.. අද පාර්ලිමේන්තුවේ දී කී දේ..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Ranjith Siyambalapitiya
By krishani
දුම්වැටි බදු තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ ය.
ඒ අද (09) පාර්ලිමේන්තුවේ දී ය.
මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ආර්ථිකය මුහුණ දී ඇති අසීරු තත්ත්වය මත තවදුරටත් බදු සහන ලබාදිය නොහැකි බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |