සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා බලපානවද? මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Ranjith Siyambalapitiya
By krishani Nov 19, 2022 06:05 AM GMT
Report

2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ අද (19) අයවැය සම්බන්ධයෙන් සිදුවන පාර්ලිමේන්තු විවාදයේ දි මේ බව ඒ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join