01 වෙනිදා සිට ක්‍රියාත්මක නව බදු ක්‍රමවේදය..
Ranjith Siyambalapitiya
Government Of Sri Lanka
By krishani
ක්‍රියාත්මක කිරීමට නියමිත උපයන විට බදු හෙවත් අත්තිකාරම් පුද්ගල බද්ද ක්‍රියාත්මක වන්නේ පාර්ලාමේන්තුවේ මුදල් කාරක සභාව මගින් සම්මත වීමෙන් පසුව කථානායකවරයා අත්සන් තැබීමෙන් පසුව එළඹෙන ඊළඟ මාසයේ 01 වනදා සිට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී අද(22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.