මත්පැන් භාවිතය සම්බන්ධයෙන් සිදු වූ දේ..

Ranjith Siyambalapitiya Sri Lanka
By krishani Sep 28, 2022 03:07 AM GMT
Report

මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වීමෙන් අනතුරු ව ඒ මහතා මේ බව කියා සිටියේ ය.

එහි දී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවසුවේ කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වී ඇති බව ය.