බදු ගැන, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් අලුත්ම ප්‍රකාශයක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician
By krishani Sep 23, 2022 03:41 AM GMT
Report

රටේ බදු ආදායම 15%ක් දක්වා වැඩි කර ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඊයේ(22) නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේ ය.