"උන් ඔක්කොම හොරු මල්ලී" අපිට සල්ලි දුන්නේ නෑ, මෙන්න රංජට වුණු කැතම වැඩේ..

Ranjan Ramanayake Gossip Today SL Actress Gossips
By Sithumini Oct 27, 2024 06:03 PM GMT
Report

රංජන් රාමනායක කිව්වම හැමෝම ආදරේ ඔහු හරි අවංක කෙනෙක් බවට සමාජයේ බොහෝ පිරිසක් අතර පැතිර යන ප්‍රතිරූපය නිසා.

"උන් ඔක්කොම හොරු මල්ලි." කිව්වම රංජන්ව බොහෝ දෙනෙක්ට මතකයි. ඔහුට බොහෝ පිරිසක් ආදරය කරන්නත් මේ කාරණය ඉතාම හොදින් බලපානවා.

කොහොම වුණත් රංජන් රාමනායක මේ වන විට නව පක්ෂයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පක්ෂේ ඇතුලේ සුරූපි තරුණියන් හිටපු ක්‍රීඩක දිල්ෂාන් ඇතුළු බොහෝ දෙනෙක් ඉන්නවා.

කොහොම වුණත් ඊයේ රංජන් පැවැත්වූ. සමුළුවකට විශාල පිරිසක් පැමිණ තිබුණා.

එම සමුළුව ආසන්නයේ එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඒකට හේතුවුණේ එම රැස්වීමට පැමිණීමට තමන්ට ලබා දෙන බවට පැවසූ මුදල් ලබා නොදීම හේතුවෙන්.

කෙසේ හෝ එම තරුණයන් පැවසුවේ තමන්ට රුපියල් 2000ක් සහ කෑම ලබා දෙන බව පැවසූ බවයි