"මිස් ශ්‍රී ලංකා" රූමතියන් කෙහෙවලු පටලගත්ත සුපිරි හෝටලයට රන්ජන් යයි

Ranjan Ramanayake Sri Lanka New York
By Sewvandhi Nov 05, 2022 04:38 PM GMT
Report

පසුගියදා ඇමරිකාවේ පැවති "මිස් ශ්‍රී ලංකා" තරඟය අතරතුර කලබලයක් වූ New york staten Island හි පැවති සාදයක් සඳහා රන්ජන් රාමනායක සහභාගී වී සිටිනු දක්නට ලැබුනා.

එම සිද්ධියෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ කිසිදු හෝටලයක හෝ ශාලාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන බවට කට කතා පැතිර ගියද මෙම කටයුතු සඳහා කිසිඳු බාධාවක් වී තිබුනේ නැහැ.

රංජන් රාමනායක රංගනයෙන් දායක වන The Game සිංහල චිත්‍රපටයද මෙහිදි ප්‍රදර්ශනය කෙරුණු අතර රංගන ශිල්පිනී ශිල්පිනී ඩිලානි අබේවර්ධන විසින් මෙම කටයුතු සංවිධානය කොට තිබුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now