රන්ජන් ඉදිරි ජනපතිවරණයට තරඟ කරයි?...මෙතෙක් කිසිවෙකු සිදු නොකළ විශේෂ හෙළිදරව්වක්.(VIDEO)

Parliament of Sri Lanka Mahinda Rajapaksa Ranil Wickremesinghe Ranjan Ramanayake Samagi Jana Balawegaya
By Aruna Sep 08, 2022 05:50 AM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පසුගිය දිනයක මෙරට දේශපාලනයේ සිදුවන අමුතු සිදුවීම් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

එහිදී පාර්ලිමේන්තුවේ සහ දේශපාලන පක්ෂ වල සිටින උදවිය පිළිබඳව මෙතෙන් කිසිදු දේශපාලඥයෙක් සිදු නොකළ හෙළිදරව්වක් සිදු කිරීම විශේෂත්වයක්.

මෙහිදී ඉදිරි ජනපතිවරණය සඳහා රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් වන්නේදැයි මාධ්‍යවේදීන් විසින් විමසීමක් කළා.

එම අවස්ථාවේ දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now