"..එතන ඉන්නේ හෙන මැරයෙක්. නම කියන්න බැහැ මට. එයා ඝාතන දෙකක් කරලා තියෙනවා.." රන්ජන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..! (VIDEO)

Ranjan Ramanayake Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Sep 07, 2022 09:57 AM GMT
Report

හොරු සහ මැරයන් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ජනතාවට චෝදනා එල්ලකළ නොහැකි බව රන්ජන් රාමනායක මහතා පවසයි. මාධ්‍ය ඉදිරියේ පෞද්ගලික අත්දැකීමක් පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

"ලංකාවේ ආසන සංවිධායකවරු හොයන ක්‍රමය කියන්න ද මම. මම හිටපු නාමයෝජනා මණ්ඩලයක වුණු දෙයක්. "

'සර්..කාවද තෝරන්නේ.. එයාට දාන්නේ. එතන ඉන්නේ හෙන මැරයෙක්. නම කියන්න බැහැ මට. එයා ඝාතන දෙකක් කරලා තියෙනවා. අලුත් එකෙක් දාන්න ඕනේ සර්.. මිනි 3ක් මරපු එකක්. ඌ එක්ක හැප්පෙන්න ලෝයර් කෙනෙක්ට බැහැ.' අරයා එක්ක හැප්පෙන්න දාන්නේ ඊට වඩා මිනිමරුවෙක්."

එතුමා සිදු කල සම්පුර්ණ කතාව පහත විඩියෝවෙන්..... 



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW