රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි අගමැති ගෙන් දැනුම්දීමක්..

United National Party Ranil Wickremesinghe Ranjan Ramanayake Department of Prisons Sri Lanka Sagala Ratnayaka
By Aruna Jun 02, 2022 11:35 PM GMT
Report

අගමැති ලේකම් එක්ක සාගල රන්ජන් බලන්න යයි සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමට කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට දැනුම් දී තිබෙනවා.

මෙි අතර සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඉකුත් අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක මහතා හමුවී ඇති බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now