රංජන්ට නිදහස ඉල්ලා සමගි තරුණ බලවේගය පාරට බසී..! (VIDEO)
CID - Sri Lanka Police
Ranjan Ramanayake
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
රන්ජන් රාමනායකගේ නිදහස වෙනුවෙන් විවිධ පාර්ශ්ව මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ අතර කලාකරුවන් ,දේශපාලනඥයින් මෙන්ම විවිධ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ද සිටිනවා .
අද දිනයේත් සමගි තරුණ බලවේගය විසින් රංජන් රාමනායක මහතාට නිදහස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කර තිබුණා.එහිදී ඔවුන් බරපතළ වරද කරුවන්ටත් සමාව හිමි වෙද්දී රන්ජන් රාමනායක මහතාට සමාව නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කළා.
එහිදී ඔවුන් වඩාත් අවධාරණය කළ කරුණු පහත වීඩියෝවෙන්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |