COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් කළ සම්පූර්ණ කතාව

By Sithumi Nov 08, 2022 01:12 PM GMT
Report

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මූලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. 

 ජනාධිපතිවරයා එහිදී කරන ලද සම්පූර්ණ කතාව ජනාදිමති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.

GalleryGalleryGalleryGallery