ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් අති විශේෂ ගැසට්ටුවක්.
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
President of Sri lanka
By krishani
අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් ය.