මෙරට වැඩකරන ජනතාව ගැන ගත් තීරණයක් - ඉදිරියේ දී ජනතාවට ලැබෙන දේ..
Manusha Nanayakkara
Ranil Wickremesinghe
Sri Lanka Politician
President of Sri lanka
By krishani
මෙරට වැඩකරන ජනතාව නව තාක්ෂණය වෙත යොමුකිරීමට සැළසුම් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (25) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් රචිත ද රයිට් අයි නම් ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් ය.
එහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් රචිත ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.