ඉන්ධන සහ තිරිඟු සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් සුබ පණිවිඩයක්..

United Russia Ranil Wickremesinghe Prime minister Sri Lanka
By krishani Jun 12, 2022 04:38 AM GMT
Report

ලංකාවේ පවතින දැඩි ඉන්ධන අර්බුදය නිසා ඉදිරියේ දී තවදුරටත් රුසියාවෙන් තෙල් ලබාගැනීමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඔහු පැවසුවේ රුසියානු රජය විසින් මෙරටට තිරිඟු ද පිරිනැමූ බවයි.

කෙසේවෙතත් මේ වනවිට රුසියානු තිරිඟු ප්‍රදානය සමග ඉදිරියේ දී ඉන්ධන ලබාගැනීමට ඇති හැකියාව කෙරෙහි යම් විශ්වාසයකින් කටයුතු කිරීමට හැකියාවක් පවතියි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join