ජනපතිට මන්ත්‍රීවරුන් පිරිසක් දුන් පොරොන්දුව..

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Sri Lankan political crisis
By krishani Oct 17, 2022 03:00 AM GMT
Report

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහාය දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඔවුන්ගේ එකඟතාව පළ කර ඇත.

ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ ය.විරෝධතා හෝ වාද විවාද මහ මඟ නොව පාර්ලිමේන්තුවේ දි සිදුකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සමනය කිරීමට සියලුදෙනා ඒකාබද්ධව කටයුතු කිරීම කාලෝචිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join