ජනපතිගෙන් ප්‍රබලයෙකුට නව තනතුරක්..
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත.
පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණි එරික් සෝල්හයිම් ඊයේ(11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත විය.