පලාත් පාලන ආයතනයන් සම්බන්ධයෙන් ජනපති ගත් තීරණය - නව වැඩසටහනකුත්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Oct 10, 2022 01:41 AM GMT
Report

මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල (ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා) සභික සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩුකිරීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තව ද ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join