ජනපතිගේ අලුත් අපේක්ෂාවක්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 07, 2022 07:55 AM GMT
Report

බ්‍රිතාන්‍යය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

ප්ලැටිනම් හවුල් ව්‍යාපෘතියේ සන්දර්භය තුළ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට මෙහි දී අපේක්ෂා කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.