වැඩබලන ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යට කළ ප්‍රකාශය..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jul 20, 2022 01:31 AM GMT
Report

ලංකාවේ රජයේ ගොඩනැගිලි අත් කර ගැනීමට හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේ වැඩපිළිවෙළට බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සී.එන්.එන්.ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ය.

කලහකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක විධිවිධාන ගන්නා ලෙස ද ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join