අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයින් හමු වී සිදු කිරිමට යන විශේෂ දේ..
Ranil Wickremesinghe
Prime minister
By krishani
අග්‍රාමාත්‍යවරයා විසින් 21 වන සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට සියළු පක්ෂ නායකයන් අද(27) දිනයේ කැඳවා තිබේ.
එහිදී ඉදිරිපත් වන යෝජනා සැලකිල්ලට ගෙන 21 වැනි සංශෝධනය ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර එහිදී අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |