ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Oct 30, 2022 09:41 AM GMT
Report

කොරියානු රජයට සහ ජනතාවට මෙන්ම මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රාර්ථනා කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

අදාළ උත්සවය සඳහා විශාල ජනතාවක් රැස්ව සිට ඇති අතර පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස්වීම මෙම අනතුරට හේතුවී ඇති බව එරට බලධාරීන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join