ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Parliament of Sri Lanka Ranil Wickremesinghe IMF Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Jun 26, 2023 03:00 PM GMT
Report

 ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බවයි.

ජනපති රනිල් France 24 සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකීසිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.