ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය ජනපති හෙළිකරයි

Ranil Wickremesinghe Sri Lanka Election
By Sewvandhi Oct 21, 2023 01:24 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024දී ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි.

ඉන් අනතුරුව මහමැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (21) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අමතමින්ය.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පක්ෂ සම්මේලනය පැවැත්වෙයි.