ජනපති රනිල් රටින් පිටව යයි..අද අලුයම සිදු වූ දේ..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
President of Sri lanka
Singapore
By Aruna
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.
තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (21) දින අලුයම 12.50ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරණ ගුවන් යානයෙන් මෙරටින් පිටත්ව ගිය බවයි.