සැප්තැම්බර් 15 වෙනිදා කරන විශේෂ දෙයක් ගැන ජනපතිගෙන් දැනුම්දීමක්(PHOTOS).
Jaffna
Ranil Wickremesinghe
Sri Lanka Railways
Department of Railways
Railways
By Aruna
සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම – කොළඹ අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.
මඩු දේවස්ථානයේ පැවති වාර්ෂික මඩු මංගල්‍යයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය හිමිවන බවත් අද (15) පැවති මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් පැවසූහ.
ජනාධිපති මාධ්‍ය අංශය:












