ජනපතිගෙන් ජපානයට ආරාධනාවක්..!
Ranil Wickremesinghe
Sri Lanka
Japan
By Sewvandhi
අද (25) පෙරවරුවේ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසු ඕ ෆුකුඩා හා ජපාන - ශ්‍රී ලංකා සංගමය එක්ව ටෝකියෝ නුවර දී පැවැත් වූ උදෑසන හමුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව තිබේ.
මේ අතර ජනාධිපතිවරයා ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෝශිහිඩේ සුගා මහතාව ද මීට සුළු වේලාවකට පෙර හමුවී ඇත.
මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වා ඇති අතර, ජපානයේ ආයෝජන යළි මෙරටට රැගෙන එන ලෙස ද ආරාධනා කර තිබේ.
...........................................................
You may like this video-:
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |