අද ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By Sewvandhi Oct 19, 2022 12:27 PM GMT
Report

බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටිනවා.

ඒ අනුව අද(19) පස්වරු 6.45ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now