ජනපතිගෙන් මුලු රටටම විශේෂ ප්‍රකාශයක්.(LIVE)
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
By Aruna
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන සංචාරයෙන් රටට අත් වූ ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙහි දී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත ව ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
එම ප්‍රකාශය සහ අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |