රජයේ වගකීම පැහැදිලි කරමින් අගමැති සිදුකළ විශේෂ ප්‍රකාශය..(VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
Prime minister
Janatha Vimukthi Peramuna
Samagi Jana Balawegaya
By Sithumi
රටේ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීම සඳහා ඇරැඹූ වගා සංග්‍රාමයට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද එකතු කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අහාර සුරක්ෂිතාව පිළිබඳ කමිටුවට අද පැවසීය.
ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීම රජයේ වගකීම බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු මොහොතේ මුළු රටම එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙන බවද සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |