අගමැති රනිල් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි..
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
පාර්ලිමේන්තුව ජුනි 07 සිට ජුනි 10 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජුනි මස 07 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කෙරෙන බව ද පාර්ලිමේන්තු කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |