ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබුවන් අධිකරණයට රැගෙන ආ අවස්ථාව - මෙතෙක් ඔබ නොදුටු දර්ශන මෙන්න..(VIDEO)
Galle Face Protest
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනිතැබීම හේතුවෙන් මෙතෙක් ගණනය කළ හානිය රුපියල් මිලියන 205 ඉක්මවා ඇතැයි නීතිපතිවරයා අද (10) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී භාවිත කළ නිල රථයට වී ඇති හානිය රුපියල් මිලියන 191ක් බවත් නිවසට වී ඇති හානිය රුපියල් මිලියන 14.5ක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.
මේ අතර ඊයේ දිනයේදී ජනපති නිවසට තැබූ සැකකරුවන් අධිකරණයට රැගෙන ආවා. එම අවස්ථාවේ දර්ශන පහතින් ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |