හංසයා ලකුණින් පොදු අපේක්ෂකයා වී එන ජනපති රනිල්..අලුත්ම සන්ධානයක්..

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Sri Lankan political crisis Election
By Sewvandhi Mar 02, 2024 02:31 PM GMT
Report

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි.

පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ලෙස වික්‍රමසිංහ මහතා තරඟ කිරීමට නියමිතව ඇත.

එළඹෙන ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර මෙරට ජනාධිපතිවරණය පවත්වා අවසන් කල යුතුය.(උපුටාගැනීමක්)