ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට හදිසි ලිපියක්..!

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Sep 20, 2022 02:40 PM GMT
Report

නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාව පිළිබඳව දැනුවත් කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ ආගමික සිද්ධස්ථාන නෙත මේ තාක්කල් ලබාදී තිබූ සහනශීලි විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery