QR එකට ඉන්ධන ලබාදීම අවසන් වන දිනය දැනුම් දෙයි…රටටම සුබ පණිවුඩයක්.
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Sri Lanka
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Aruna
දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මත ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදු කිරීමට හැකියාව පවතින බවද සංස්ථාව වැඩිදුරටත් කියා සිටියි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |