මේ අයගේ QR කෝඩ් අත්හිටුවන්න යයි..ඇමතිගෙන් දැනුම් දීමක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 09, 2022 12:06 AM GMT
Report

වාහනවලින් ඉවත් කර එකතු කරන පුද්ගලයන්ගේ ජාතික ඉන්ධන බලපත්‍රය මාසයක කාලයක් සඳහා පිවිසුම් අත්හිටුවීමට කටයුතු කරන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඉදිරියේදී තීරෝද රථ සහ මගී ප්‍රවාහන බස් රථ සදහා ඉන්ධන කෝටාය ඉහල දැමීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ ඉදිරි දින කිහිපය තුළ වෙන්කර හදුනාගත හැකි ක්‍රම වේදයක් සකස් කරන බවද ඔහු පැවසීය.

ත්‍රීරෝද රථ සංගම් සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now