හෙට සිට ක්‍රියාත්මක කරන QR ක‍්‍රමවේදය ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්..

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera
By Aruna Jul 30, 2022 11:02 PM GMT
Report

අගෝස්තු පළමුවැනිදා සිට රටපුරා ඉන්ධන බෙදාහැරීම ‍ක‍්‍රමය යටතේ සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery