ඔන්න ඉතින් කොහොම හරි අත්නොහැරම කිරුළ ගත්ත පුශ්පිකා දි සිල්වා..(PHOTOS)
By Sithumini
පුශ්පිකා ද සිල්වා කියලා කියන්නේ මේ වන විට අපේ රටේ හැමෝම අදුරන කෙනෙක්.
ඇයව එලෙස බොහෝ දෙනා හදුනන කෙනෙක් බවට පත්වෙන්න හේතු වුණේ මීට වසර දෙකකට පෙර පැවති ලංකාවේ විවාහක රූ රැජින කිර්ළ ඇයට ලැබී අහිමි වී යෑම හේතුවෙන්
කෙලෙස හෝ එම කිරුළ නැවතත් අධිකරණ ක්රියාමාර්ගයක් මගින් හිමි කරගැනීමට පුශ්පිකා ද සිල්වා සමත් වෙලා තියෙනවා.
කෙලෙස හෝ මේ සිදුවීමට අදාළව කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්රන් සිදුකළ දේ වැරදි බවටත් එහිදි ප්රකාශ වී තිබෙනවා.
තමන් ඉතා ශක්තිමත් සහ නොවැටෙන ගැහැනියක් ලෙස පෙන්වන පුශ්පිකා සිදුකළ දේ බොහෝ දෙනාගේ අවදානය මේ වන විට ලක්ව තිබෙනවා.