මතකද ඒ සිදුවීම. කව්රු කොහොම කළත් තමන්ගේ ගමන යන පුශ්පිකා... (PHOTOS)

Gossip Today Chandimal Jayasinghe
By Sithumini Oct 20, 2024 05:41 PM GMT
Report


පුශිපිකා සිල්වා කියන්නේ මෙරට කාලයක් පුරාවටම දැඩිව කතා බහට ලක් වුණු චරිතයක්. ඒ ඇයගේ කිරුළ ගැලවීම සිදුවීමත් සමගයි.

කොහොම වුණත් පුශ්පිකා මෙරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ රෑජින තරගයටත් ඉදිරිපත්වුණා.

ඉතින් ඉන් ඇයට සිව්වන ස්ථානය හිමිකරගැනීමට හැකියාව ලැබුණාං කොහොම වුණත් පුශ්පිකා සිය ජීවිතය ඉතාම සුකෝපභෝගීව ඉදිරියට ගෙන යන චරිතයක්.

ඇය මේ වෙද්දි ඇයටම කියලා යම් වටිනාකම් හදාගෙන ලස්සනට ඉදිරියට යමින් ඉන්නවා.

කොහොම වුණත් ජීවිතේ ලස්සනට ගෙනියන්න ඇය මේ වෙද්දි දරන උත්සාහයේ ෆොටෝ එකක් සමාජ මාධ්‍යට යොමු කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ 

GalleryGalleryGalleryGalleryGallery