පෙට්‍රල් සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයකට යයි..

Fuel Price In Sri Lanka Sri Lanka Politician Sri Lanka Singapore Kanchana Wijesekera
By krishani Jun 12, 2024 10:12 AM GMT
Report

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් තොග මිල දී ගැනීම සඳහා රජයෙන් කැඳවූ ලංසු මගින් සිංගප්පූරු සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පෙට්‍රල් සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයකට යයි.. | Purchase Of Petrol Stock

ඒ මාස 06ක කාලයක් සඳහා ය.

ඒ අනුව 2024-7-15 සිට 2025-01-14 දින දක්වා මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් unl බැරල් මිලියන 1.5කට වැඩි සපයා ගැනීමක් සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබුවා.

විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..


ස්ථාවර තාක්ෂණික ඇගැයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදනය Aditya Birla Global Trading (Singapore) Pte. Lid.වෙත පිරිනැමීමට නිර්දේශ කර ඇත.

වැටුප් වැඩි නොකළොත් වෙන්නෙ මෙන්න මේකයි? - විශේෂ තීරණයකට යයි..

වැටුප් වැඩි නොකළොත් වෙන්නෙ මෙන්න මේකයි? - විශේෂ තීරණයකට යයි..


කෙසේ වෙතත්, මෙම යෝජනාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කර ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ය.