රාජ්‍ය සේවය රටට බරක් වුණේ ඇයි?
පොදුවේ ගත් කළ රාජ්‍ය සේවය කියන්නේ රටක සංවර්ධනයට අත්‍යවශ්‍යම සේවාවක්. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය සේවය උතුම් කොට සැලකුවත් ශ්‍රී ලංකවේ රාජ්‍ය සේවය රටට මහා බරක්. රටටම විතරක් නෙවෙයි දැන් නම් ලෝකයටම බරක් වෙලා. ඇත්තටම ඒකට හේතු මොනවද?
රාජ්‍ය සේවය රටට බරක් වීමට හේතු සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන්.
? අනවශ්‍යය ලෙස නිලධාරීන් බඳවා ගැනීම
? අවිධිමත් දේශපාලන පත්වීම්.
? පිරිසකට පමණක් අසීමිත වරප්‍රසාද ලබාදීම
? වාහන ඇතුළු රාජ්‍ය දේපල අවභාවිතය
? නිසි වේලාව තුළ රාජකාරියේ නොයෙදීම
? බොරු අතිකාල ලබා ගැනීම.
? සේවා කාලය තුළ නිසිලෙස තම සේවය ඉටු නොකර විවේක ගැනීම
? නීති රෙගුලාසි වලට පටහැනිව ක්‍රියා කිරීම
? අසීමිත ලෙස නිවාඩු ලබාගැනීම
? වංචනික ගනුදෙනු
? සුදුස්සන්ට සුදුසු තැන නොලැබීම
? වයස්ගත සේවක පිරිස්ගේ සේවා කාලය දිගු කර නව රැකියා අවස්ථා සීමිත කිරීම
? රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා සූරාකෑම
? කාර්යාලීය වරප්‍රසාද වලින් පවුල් නඩත්තු කිරීම
? රාජ්‍ය සේවය වෙනුවෙන් අල්ලස් ලබාගැනීම සහ නිසියාකාර සේවයක් ලබා නොදීම
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |