පාරේ තොටේ රසබර VAT කතන්දර. - (VIDEO)
Government Of Sri Lanka
Value Added Tax (VAT)
By Wayomi
ජනවාරි 01 වෙනිදා පවතින සියයට 15 ක වැට් බදු අනුපාතය සියයට 15 සිට 18 දක්වා වැඩිවෙන අතර දැනට වැට් බද්දට යටත් නැති භාණ්ඩ ප්‍රමාණයක් ද අලුතින් වැට් බද්දට යටත් කර තිබෙනවා.
මෙම වැට් බද්ද භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බද්දක් වන නිසා මේ බදු වැඩි කිරීමෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් තවත් වැඩි වීමෙන් බද්දේ බර වැඩි වශයෙන් දැරීමට සිදු වන්නේ සාමාන්‍ය ජනයාටයි.
ඉතින් මේ සම්බන්ධයෙන් ගගන අපි ජනතාවගෙන් අදහස් විමසුවේ මෙලෙසින්,