ළගම පාසලක් ලබාදීම ගැන අලුත් ආරංචියක් මෙන්න..
Ministry of Education
Sri Lanka
By krishani
ඉන්ධන වියදම් සහ පවතින තත්ත්වය මත ළඟ ම පාසල සේවය කිරීම සඳහා ලබා දෙන ලෙසට ගුරුවරුන් කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් දැඩි කැමැත්තකින් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් ඔහු කියා සිටියේ එවැනි තීරණයක් කඩිනමින් ක්‍රියාත්මක කළ නො හැකි බවයි.
සියලු දෙනාගේ සහාය හිමිවේ නම් දත්ත පාදක අධ්‍යයනයක් සිදු කර පළමුව දරුවන් ස්ථානගත කරමින් එම කටයුතු ක්‍රියාත්මක කළ හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |